එහිදී අදහස් දක්වමින් මාලිංග පවසන්නේ තමන් කඩුලු ලාභී පන්දුයවන්නෙක් ලෙස සාර්ථක ගමනක් ඒමට අනෙක් අන්තයෙන් පන්දු යැවූ කුලසේකර පිටිවහල් වූ බවයි.
මේ අතර කුලසේකර තමන් සමුගන්නා බව සඳහන් කළ මාධ්‍ය හමුවට එක්වීමට නොහැකි වීම පිළිබඳවද එම වීඩියෝව හරහා මාලිංග අදහස් දැක්වූවා.