ප්‍රකට ගායිකා චම්පා කල්හාරි විවාහ වූ දිනයේ මංගල රාත‍්‍රියේ හෝටලයේදී ඇයගේ මනාලයා හෝටලයේ ආසන්න කාමරයක මෙරට ප්‍රකට හිමි නමක් අනියම් ඇසුරක් පැවැත්වූ බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
ඇය විසින්ම තමන් සමග මේ බව පැවසූ බවද රාමනායක මහතා කියා සිටී.

ඔහු මේ බව සඳහන් කරන්නේ සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න සමග සිදු කරන ලද දුරකථන සාකච්ඡාවකදීය.
ඉරාජ් වීරරත්න විසින් අදාල සංවාදය අන්තර්ජාලයට එක් කර තිබේ.
එහිදී මෙරට ප‍්‍රකට චරිත මෙන්ම විවිධ භික්‍ෂුන් වහන්සේලා සම්බන්ධයේන ආන්දෝලනාත්මක හෙලිදරවු කිහිපයක්ම රන්ජන් රාමනායක මහතා විසින් සිදු කර ඇත.