pen

පෙන් ඩ්‍රයිවූ එකක් ජීවිතේට කොච්චර වැදගත් වෙනවද කියල අපි අමුතුවෙන් කියන්න ඕනේ නැනේ නේද යාලුවනේ ! , ඔන්න අද අපි ගේනවා 32 GB පෙන් එකක් ඔයාල නොසිතු මිලකට රු 1390 යි . මේක මල කන්නේ නැති හොදම යකඩෙන් හදල තියෙන්නේ ,ලෝක ප්‍රකට HP ආයතනයේ නිෂ්පාදයක් මන් දන්නවා මේක ඔයාලට ගන්නම ඕනේ භාණ්ඩයක් කියලා ,පල්ලෙහ "send message " බුට්ටෝන් එක ඔබල වැඩි විස්තර අහගන්න පුළුවන් .නැත්තම් 0713703861 ට කෝල් එකක් දීලත් වැඩි විස්තර අහගන්න පුළුවන ,ඔයාල කෙලින්ම ඔඩර් එකක් දානවනම් ඔයාගේ නම ,ලිපිනය, දුරකථන අංකය හා "E 509" කියන කෝඩ් යට කොම්මෙන්ට් එකේ සදහන් කර හෝ 0713703861 ට කෙටි පණිවිඩයක් ආකාරයෙන් ඒවා උවද සිදු කර ගත හැක